වවුනියා පරිපාලන දිස්ත්‍රික්කය
  
  
  
  
  
  Jump to navigation
  Jump to search
  
  
  
  
  
 
මෙම ලිපිය වවුනියාව දිස්ත්‍රික්කය පිළිබඳ වේ.  නගරය සඳහා, වවුනියාව බලන්න.
| වවුනියාව දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
වවුනියා දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්  | |
| රට | |
| පළාත | උතුරු පළාත | 
| අග නගරය | වවුනියාව | 
| සරිය | |
| • මුළු | 1,967 කිමී2 (759 සතරැස් සැත) | 
| • භූමිය | 1,861 කිමී2 (719 සතරැස් සැත) | 
| • ජලය | 106 කිමී2 (41 සතරැස් සැත) | 
| ජනගහණය(2012) | |
| • මුළු | 171,511 | 
| • ඝණත්වය | 87/කිමී2 (230/වර්ග සැත) | 
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) | 
| ISO 3166 කේතය | LK-44 | 
වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය.