වවුනියා පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය වවුනියාව දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, වවුනියාව බලන්න.
| වවුනියාව දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
වවුනියා දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | උතුරු පළාත |
| අග නගරය | වවුනියාව |
| සරිය | |
| • මුළු | 1,967 කිමී2 (759 සතරැස් සැත) |
| • භූමිය | 1,861 කිමී2 (719 සතරැස් සැත) |
| • ජලය | 106 කිමී2 (41 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 171,511 |
| • ඝණත්වය | 87/කිමී2 (230/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-44 |
වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය.